Followers

Wednesday 12 July 2023

 "I can"  Vs  "Can I?"

 I can - මට  පුළුවන්


I can dance- මට නටන්න  පුලුවන්

I can play cricket- මට ක්‍රිකට් සෙල්ලම් කරන්න  පුළුවන්

I can trust him-  මට ඔහුව විශ්වාස කරන්න  පුළුවන්

I can speak English- මට ඉංග්‍රීසි කතා කරන්න  පුළුවන්

I can do it- මට ඒක කරන්න   පුළුවන්

I can understand him.-මට ඔහුව තේරුම් ගන්න පුළුවන්


Can I -  මට පුලුවන්ද?


Cay I pay by credit card- මට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පුලුවන්ද?

Can I eat my lunch?-මට මගේ  දවල් ආහාරය ගන්න පුළුවන්ද?

Can I have a word with you?-මට ඔබත් එක්ක වචනයක් කතා කරන්න පුලුවන්ද?

Can I answer this riddle? මට මේ තේරවිල්ලට උත්තර දෙන්න  පුලුවන්ද?

Can I help you? මම ඔයාට උදව් කරන්නද?

Can I turn on the T.V?  මට  ටීවී එක  දාගන්න  පුළලුවන්ද



7 comments:

  "I can"  Vs  "Can I?"   I can -  මට  පුළුවන් I can dance- මට නටන්න  පුලුවන් I can play cricket- මට ක්‍රිකට් සෙල්ලම් කර...