Followers

Wednesday 12 July 2023

 "I can"  Vs  "Can I?"

 I can - මට  පුළුවන්


I can dance- මට නටන්න  පුලුවන්

I can play cricket- මට ක්‍රිකට් සෙල්ලම් කරන්න  පුළුවන්

I can trust him-  මට ඔහුව විශ්වාස කරන්න  පුළුවන්

I can speak English- මට ඉංග්‍රීසි කතා කරන්න  පුළුවන්

I can do it- මට ඒක කරන්න   පුළුවන්

I can understand him.-මට ඔහුව තේරුම් ගන්න පුළුවන්


Can I -  මට පුලුවන්ද?


Cay I pay by credit card- මට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පුලුවන්ද?

Can I eat my lunch?-මට මගේ  දවල් ආහාරය ගන්න පුළුවන්ද?

Can I have a word with you?-මට ඔබත් එක්ක වචනයක් කතා කරන්න පුලුවන්ද?

Can I answer this riddle? මට මේ තේරවිල්ලට උත්තර දෙන්න  පුලුවන්ද?

Can I help you? මම ඔයාට උදව් කරන්නද?

Can I turn on the T.V?  මට  ටීවී එක  දාගන්න  පුළලුවන්ද



 

Let's Vs Let



Let's- ලෙට්ස්

Let's go - අපි  යමු

Let's go to the party- අපි  පාටියට යමු

Let's help  the poor man-  අපි දුප්පත් මිනිසාට උදව් කරමු

Let's arrange a meeting-  අපි හමුවක්  පිළියෙල කරමු

Let's make a new thing-  අපි අලුත් දෙයක් හදමු

Let's have some fun - අපි ටිකක් විනෝද වෙමු 


Let-ලෙට් 

Let me go -  මට යන්න දෙන්න

Let me see -  මට බලන්න දෙන්න

Let me read this book-  මට මේ පොත කියවන්න දෙන්න

Let me have some food-  මට කෑම ටිකක් කන්න දෙන්නෙ

Let me do this work-  මට මේ වැඩේ කරගන්න දෙන්න

Let me sleep-  මට  නිදාගන්න දෙන්න


 Don't -  එපා



 " Don't " යොදා වාක්‍ය කියමු.

Don't forget - අමතක කරන්න එපා

Don't delay-  ප්‍රමාද වෙන්න එපා

Don't worry-  කරදර වෙන්න එපා

Don't give up-  අත අරින්න එපා

Don't shout -කෑගහන්න එපා

Don't refuse -  ප්‍රතික්ෂේප කරන්න එපා 

Don't laugh-හිනා වෙන්න එපා

Don't believe him - ඔහුව විශ්වාස කරන්න එපා

Don't tell lies- බොරු කියන්න එපා

Don't get late- ප්‍රමාද වෙන්නේ එපා

Don't go alone- තනිවම යන්න එපා

Don't think too much- ඕනවට වඩා හිතන්න එපා

Don't drink too much- ඔවුනට වඩා බොන්න එපා

Don't get discourage-  අධෛර්යමත් වන්න එපා

Don't lose this opportunity -  මේවා අවස්ථාව නැති කරගන්න එපා

Don't cross the road -  පාර පනින්න එපා

Don't turn right -  දකුණුට හැරෙන්න එපා

Don't drink cool water. - සීතල වතුර බොන්න එපා



 Feelings

 අපිට දැනෙන දේවල් වචන දෙකෙන් කියමුද? 


I'm happy ( අයිම් හැපී) -මට සතුටුයි

I'm sad (අයිම් සෑඩ්)-  මට දුකයි

I'm confused (අයිම් කන්ෆියුස්ඩ්) -  මම කලබල වෙලා ඉන්නේ/ මම ව්‍යාකූල වෙලා ඉන්නේ.

I'm nervous (අයිම් (ර්)වස්) -  මම සංවේදී

I'm excited (අයිම් එක්සයිටඩ් ) -  මම නොඉවසිල්ලෙන් ඉන්නේ

I'm tired (අයිම් ටයඩ්)-  මට මහන්සියි

I'm hungry (අයිම් හන්ග්‍රි)- මට බඩගිනියි

I'm thirsty (අයිම් තස්ටි) -  මට පිපාසයි

I'm afraid.(අයිම් අෆ්‍රෙයිඩ්)-  මට බයයි

I'm angry (අයිම් ඇන්ග්‍රි)- මට තරහයි 

I'm curious (අයිම් කියුරියස්)-  මම කුතුහලයෙන් ඉන්නේ

I'm hate (අයිම් හේට්)- මම වෛර කරනවා

I'm satisfied. (අයිම් සැටිස්ෆයිඩ්)-  මම  සෑහීමකට පත් වෙනවා

I'm shy (අයිම් ශයි)- මට ලැජ්ජයි

I'm surprised (අයිම් සප්‍රයිස්ඩ් )- මම පුදුමයට පත් වුණා

I'm bored (අයිම් බෝඩ් )-  මට එපා වෙලා ඉන්නේ

I'm disappointed (අයිම් ඩිසැපොයින්ටඩ්)-  මම කලකිරුනා



Bye  කියන්න ඉගෙන ගනිමු.

 හැමදාමත් සමුගන්නකොට Bye කියලද කිව්වේ?  අපි ඒක වෙනස් කරමු. 



bye bye !

Good bye!

See you later.

See you later 

See you soon.

Have a nice day.

Have good day.

Take care

Bye for now.

Drive safe.

Talk to you soon.

I'm gotta go.Bye!

Later!





I'm Fine.

How are you? කියලා ඇහුවම හැමදාම කිව්වේ I'm Fine, Thank you. "කියලද?

වෙනස් වෙන්න කැමතිද?  එහෙනම් මේ පාඩම ඔයාට.



How are you?( හව්  ආ යූ?)- ඔයාට කොහොමද?

  • I'm great. ( අයිම් ග්‍රේට්)
  • I'm good. ( අයිම් ගුඩ්)
  • I'm Ok.( අයිම් ඕකේ.
  • I'm well ( අයිම් වෙල්)
මේ සෑම එක්කින්ම කියවෙන්නේ මම  හොඳින් කියාය. එබැවින් මේ ඕනෑම එකක් සමග  Thank you යන්න භාවිතා කළ හැකියි.

Ex: I'm great, Thank you.


How are you?  කියල අහන්න පුලුවන් තවත් විදියක් තමයි How's life?  කියන්නේ. 

 How's life? (හව්ස් ලයිෆ්?)   ජීවිතය  කොහොමද?

  • Great (ග්‍රේට්) - නියමයි
  • Pretty good  (ප්‍රිටී ගුඩ්) - තරමක් හොදයි
  • Same as always (සේම් ඈස් ඕල්වේස්) -හැමවෙලාවෙම වගේ එකයි.
  • Not so great. (නොට් සෝ ග්‍රේට්) - ගොඩක් හොඳ නැහැ 
  • Not bad. (නොට් බෑඩ්) -  වරදක් නැහැ
  • I'm busy ( අයිම්  බිසී) - මම  කාර්යබහුලයි
  • I'm bored (අයිම් බෝඩ්) - එපා වෙලා ඉන්නේ




Different ways to say "Thank you."



ඔබට ස්තුතියි කියලා  ක්‍රම කිහිපයකින් කියමුද?

Thanks. ( තෑන්ක්ස්)

Thanks a lot.( තෑන්ක්ස් අ ලොට්)

Thank you. (තැන්ක් යූ)

Thanks for your help. (තෑන්ක්ස් ෆෝ යුව හෙල්ප්)

Thank you so much. (තැන්ක් යූ සෝ මච්)

I appreciate it. ( අයි ඇප්‍රිෂියේටඩ් ඉට්.) -මම ඒක අගය කරනවා.

I really appreciate it. ( අයි රියලි ඇප්‍රිෂියේටඩ් ඉට්.) -  මම ඒක ඇත්තෙන්ම අගය කරනවා.

I owe you. ( අයි ඕව් යූ.) -  මම ඔබට ණය ගැතියි .

I'm so grateful. (අයිම් සෝ ග්‍රේට්ෆුල්.) - මම  බොහෝ කෘතඥ වෙනවා.

I couldn't have done it without you. (අ‍යි කුඩ්න්ට් හෑව් ඩන් ඉට් විතව්ට් යූ.) - මට ඔබ නොමැතිව එය කළ නොහැකි විය.

Thanks for having my back. (තෑන්ක්ස් ෆෝ හැවින්ග් මයි බැක්.) - මගේ පසුපසින් ඉන්නවට ස්තුතියි.

Many thanks. ( මෙනි තෑන්ක්ස්) -  බොහොම ස්තූතියි.

I can't thank you enough. ( අයි කාන්ට් තෑන්ක් යූ ඉනාෆ්.) - මට ඔබට ප්‍රමාණවත් තරම් ස්තුති කළ නොහැක. /මට ඔබට මෙච්චරයි කියලා ස්තුතියි කරන්න බැහැ.


 ස්තූති කිරීමට ප්‍රතිචාර දක්වමු.

You are welcome. ( යූ ආ වෙල්කම්)

No problem.(නෝ ප්‍රොබ්ලම්)- ප්‍රශ්නයක් නැහැ

My pleasure. (මයි ප්ලෙෂ) -මට සතුටක්

Glad to help you. ( ග්ලෑඩ් ටු හෙල්ප් යූ.) - ඔබට උදව් කිරීමට ලැබීම සතුටක්

It's an honor. (ඉට්ස් ඇන් ඔන) - එය ගෞරවයක්. 

  "I can"  Vs  "Can I?"   I can -  මට  පුළුවන් I can dance- මට නටන්න  පුලුවන් I can play cricket- මට ක්‍රිකට් සෙල්ලම් කර...