Followers

Wednesday 12 July 2023

 Don't -  එපා



 " Don't " යොදා වාක්‍ය කියමු.

Don't forget - අමතක කරන්න එපා

Don't delay-  ප්‍රමාද වෙන්න එපා

Don't worry-  කරදර වෙන්න එපා

Don't give up-  අත අරින්න එපා

Don't shout -කෑගහන්න එපා

Don't refuse -  ප්‍රතික්ෂේප කරන්න එපා 

Don't laugh-හිනා වෙන්න එපා

Don't believe him - ඔහුව විශ්වාස කරන්න එපා

Don't tell lies- බොරු කියන්න එපා

Don't get late- ප්‍රමාද වෙන්නේ එපා

Don't go alone- තනිවම යන්න එපා

Don't think too much- ඕනවට වඩා හිතන්න එපා

Don't drink too much- ඔවුනට වඩා බොන්න එපා

Don't get discourage-  අධෛර්යමත් වන්න එපා

Don't lose this opportunity -  මේවා අවස්ථාව නැති කරගන්න එපා

Don't cross the road -  පාර පනින්න එපා

Don't turn right -  දකුණුට හැරෙන්න එපා

Don't drink cool water. - සීතල වතුර බොන්න එපා



8 comments:

  "I can"  Vs  "Can I?"   I can -  මට  පුළුවන් I can dance- මට නටන්න  පුලුවන් I can play cricket- මට ක්‍රිකට් සෙල්ලම් කර...