Followers

Wednesday, 12 July 2023

 "I can"  Vs  "Can I?"

 I can - මට  පුළුවන්


I can dance- මට නටන්න  පුලුවන්

I can play cricket- මට ක්‍රිකට් සෙල්ලම් කරන්න  පුළුවන්

I can trust him-  මට ඔහුව විශ්වාස කරන්න  පුළුවන්

I can speak English- මට ඉංග්‍රීසි කතා කරන්න  පුළුවන්

I can do it- මට ඒක කරන්න   පුළුවන්

I can understand him.-මට ඔහුව තේරුම් ගන්න පුළුවන්


Can I -  මට පුලුවන්ද?


Cay I pay by credit card- මට ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පුලුවන්ද?

Can I eat my lunch?-මට මගේ  දවල් ආහාරය ගන්න පුළුවන්ද?

Can I have a word with you?-මට ඔබත් එක්ක වචනයක් කතා කරන්න පුලුවන්ද?

Can I answer this riddle? මට මේ තේරවිල්ලට උත්තර දෙන්න  පුලුවන්ද?

Can I help you? මම ඔයාට උදව් කරන්නද?

Can I turn on the T.V?  මට  ටීවී එක  දාගන්න  පුළලුවන්ද



 

Let's Vs Let



Let's- ලෙට්ස්

Let's go - අපි  යමු

Let's go to the party- අපි  පාටියට යමු

Let's help  the poor man-  අපි දුප්පත් මිනිසාට උදව් කරමු

Let's arrange a meeting-  අපි හමුවක්  පිළියෙල කරමු

Let's make a new thing-  අපි අලුත් දෙයක් හදමු

Let's have some fun - අපි ටිකක් විනෝද වෙමු 


Let-ලෙට් 

Let me go -  මට යන්න දෙන්න

Let me see -  මට බලන්න දෙන්න

Let me read this book-  මට මේ පොත කියවන්න දෙන්න

Let me have some food-  මට කෑම ටිකක් කන්න දෙන්නෙ

Let me do this work-  මට මේ වැඩේ කරගන්න දෙන්න

Let me sleep-  මට  නිදාගන්න දෙන්න


 Don't -  එපා



 " Don't " යොදා වාක්‍ය කියමු.

Don't forget - අමතක කරන්න එපා

Don't delay-  ප්‍රමාද වෙන්න එපා

Don't worry-  කරදර වෙන්න එපා

Don't give up-  අත අරින්න එපා

Don't shout -කෑගහන්න එපා

Don't refuse -  ප්‍රතික්ෂේප කරන්න එපා 

Don't laugh-හිනා වෙන්න එපා

Don't believe him - ඔහුව විශ්වාස කරන්න එපා

Don't tell lies- බොරු කියන්න එපා

Don't get late- ප්‍රමාද වෙන්නේ එපා

Don't go alone- තනිවම යන්න එපා

Don't think too much- ඕනවට වඩා හිතන්න එපා

Don't drink too much- ඔවුනට වඩා බොන්න එපා

Don't get discourage-  අධෛර්යමත් වන්න එපා

Don't lose this opportunity -  මේවා අවස්ථාව නැති කරගන්න එපා

Don't cross the road -  පාර පනින්න එපා

Don't turn right -  දකුණුට හැරෙන්න එපා

Don't drink cool water. - සීතල වතුර බොන්න එපා



 Feelings

 අපිට දැනෙන දේවල් වචන දෙකෙන් කියමුද? 


I'm happy ( අයිම් හැපී) -මට සතුටුයි

I'm sad (අයිම් සෑඩ්)-  මට දුකයි

I'm confused (අයිම් කන්ෆියුස්ඩ්) -  මම කලබල වෙලා ඉන්නේ/ මම ව්‍යාකූල වෙලා ඉන්නේ.

I'm nervous (අයිම් න(ර්)වස්) -  මම සංවේදී

I'm excited (අයිම් එක්සයිටඩ් ) -  මම නොඉවසිල්ලෙන් ඉන්නේ

I'm tired (අයිම් ටයඩ්)-  මට මහන්සියි

I'm hungry (අයිම් හන්ග්‍රි)- මට බඩගිනියි

I'm thirsty (අයිම් තස්ටි) -  මට පිපාසයි

I'm afraid.(අයිම් අෆ්‍රෙයිඩ්)-  මට බයයි

I'm angry (අයිම් ඇන්ග්‍රි)- මට තරහයි 

I'm curious (අයිම් කියුරියස්)-  මම කුතුහලයෙන් ඉන්නේ

I'm hate (අයිම් හේට්)- මම වෛර කරනවා

I'm satisfied. (අයිම් සැටිස්ෆයිඩ්)-  මම  සෑහීමකට පත් වෙනවා

I'm shy (අයිම් ශයි)- මට ලැජ්ජයි

I'm surprised (අයිම් සප්‍රයිස්ඩ් )- මම පුදුමයට පත් වුණා

I'm bored (අයිම් බෝඩ් )-  මට එපා වෙලා ඉන්නේ

I'm disappointed (අයිම් ඩිසැපොයින්ටඩ්)-  මම කලකිරුනා



Bye  කියන්න ඉගෙන ගනිමු.

 හැමදාමත් සමුගන්නකොට Bye කියලද කිව්වේ?  අපි ඒක වෙනස් කරමු. 



bye bye !

Good bye!

See you later.

See you later 

See you soon.

Have a nice day.

Have good day.

Take care

Bye for now.

Drive safe.

Talk to you soon.

I'm gotta go.Bye!

Later!





I'm Fine.

How are you? කියලා ඇහුවම හැමදාම කිව්වේ " I'm Fine, Thank you. "කියලද?

වෙනස් වෙන්න කැමතිද?  එහෙනම් මේ පාඩම ඔයාට.



How are you?( හව්  ආ යූ?)- ඔයාට කොහොමද?

  • I'm great. ( අයිම් ග්‍රේට්)
  • I'm good. ( අයිම් ගුඩ්)
  • I'm Ok.( අයිම් ඕකේ.
  • I'm well ( අයිම් වෙල්)
මේ සෑම එක්කින්ම කියවෙන්නේ මම  හොඳින් කියාය. එබැවින් මේ ඕනෑම එකක් සමග  Thank you යන්න භාවිතා කළ හැකියි.

Ex: I'm great, Thank you.


How are you?  කියල අහන්න පුලුවන් තවත් විදියක් තමයි How's life?  කියන්නේ. 

 How's life? (හව්ස් ලයිෆ්?)   ජීවිතය  කොහොමද?

  • Great (ග්‍රේට්) - නියමයි
  • Pretty good  (ප්‍රිටී ගුඩ්) - තරමක් හොදයි
  • Same as always (සේම් ඈස් ඕල්වේස්) -හැමවෙලාවෙම වගේ එකයි.
  • Not so great. (නොට් සෝ ග්‍රේට්) - ගොඩක් හොඳ නැහැ 
  • Not bad. (නොට් බෑඩ්) -  වරදක් නැහැ
  • I'm busy ( අයිම්  බිසී) - මම  කාර්යබහුලයි
  • I'm bored (අයිම් බෝඩ්) - එපා වෙලා ඉන්නේ




Different ways to say "Thank you."



ඔබට ස්තුතියි කියලා  ක්‍රම කිහිපයකින් කියමුද?

Thanks. ( තෑන්ක්ස්)

Thanks a lot.( තෑන්ක්ස් අ ලොට්)

Thank you. (තැන්ක් යූ)

Thanks for your help. (තෑන්ක්ස් ෆෝ යුව හෙල්ප්)

Thank you so much. (තැන්ක් යූ සෝ මච්)

I appreciate it. ( අයි ඇප්‍රිෂියේටඩ් ඉට්.) -මම ඒක අගය කරනවා.

I really appreciate it. ( අයි රියලි ඇප්‍රිෂියේටඩ් ඉට්.) -  මම ඒක ඇත්තෙන්ම අගය කරනවා.

I owe you. ( අයි ඕව් යූ.) -  මම ඔබට ණය ගැතියි .

I'm so grateful. (අයිම් සෝ ග්‍රේට්ෆුල්.) - මම  බොහෝ කෘතඥ වෙනවා.

I couldn't have done it without you. (අ‍යි කුඩ්න්ට් හෑව් ඩන් ඉට් විතව්ට් යූ.) - මට ඔබ නොමැතිව එය කළ නොහැකි විය.

Thanks for having my back. (තෑන්ක්ස් ෆෝ හැවින්ග් මයි බැක්.) - මගේ පසුපසින් ඉන්නවට ස්තුතියි.

Many thanks. ( මෙනි තෑන්ක්ස්) -  බොහොම ස්තූතියි.

I can't thank you enough. ( අයි කාන්ට් තෑන්ක් යූ ඉනාෆ්.) - මට ඔබට ප්‍රමාණවත් තරම් ස්තුති කළ නොහැක. /මට ඔබට මෙච්චරයි කියලා ස්තුතියි කරන්න බැහැ.


 ස්තූති කිරීමට ප්‍රතිචාර දක්වමු.

You are welcome. ( යූ ආ වෙල්කම්)

No problem.(නෝ ප්‍රොබ්ලම්)- ප්‍රශ්නයක් නැහැ

My pleasure. (මයි ප්ලෙෂ) -මට සතුටක්

Glad to help you. ( ග්ලෑඩ් ටු හෙල්ප් යූ.) - ඔබට උදව් කිරීමට ලැබීම සතුටක්

It's an honor. (ඉට්ස් ඇන් ඔන) - එය ගෞරවයක්. 

 Greetings

තවමත් ඉංග්‍රීසියෙන් කෙනෙක්ව පිළිගන්න ඔබ පැකිලෙනවාද?

එහෙනම් මේ පාඩම  ඔයාට. 




15 Different Ways to Greet Someone.


Hello (හෙලෝ) 

Hi ( හායි)

Hi there  (හායි  දෙයා )

Good Morning (ගුඩ් මෝනිං)

Good Afternoon (ගුඩ් ආෆ්ටනූන්)

Good Evening (ගුඩ් ඊවිනිං)

Good Night (ගුඩ් නයිට්)

How are you? (හව් ආ යූ?)

It's nice to meet you. (ඉට්ස් නයිස් ටු මීට් යූ.) - ඔබව හමුවීම  කදිමයි.

It's lovely to meet you. (ඉට්ස් ලව්ලි ටු මීට් යූ.) - ඔබව හමුවීම සතුටක්. 

It's a pleasure to meet you. (ඉට්ස් ප්ලෙෂ ටු මීට් යූ.) -ඔබව හමුවීම සතුටක්. 

How's life? ‍(හව්ස් ලයිෆ්?) -  ජීවිතය කොහොමද?

What's new? (වට්ස් නිව්?) -  මොනවද අලුත් දේවල්? 

Long time no see. (ලෝන්ග් ටයිම් නෝ සී.) - ගොඩ කාලෙකින් දැක්කේ නෑ.

It's good to see you. (ඉට්ස් ගුඩ් ටු සී යූ.) -  ඔබව හමුවීම හොඳයි.





  "I can"  Vs  "Can I?"   I can -  මට  පුළුවන් I can dance- මට නටන්න  පුලුවන් I can play cricket- මට ක්‍රිකට් සෙල්ලම් කර...