Different ways to say "Thank you."
ඔබට ස්තුතියි කියලා ක්‍රම කිහිපයකින් කියමුද?
Thanks. ( තෑන්ක්ස්)
Thanks a lot.( තෑන්ක්ස් අ ලොට්)
Thank you. (තැන්ක් යූ)
Thanks for your help. (තෑන්ක්ස් ෆෝ යුව හෙල්ප්)
Thank you so much. (තැන්ක් යූ සෝ මච්)
I appreciate it. ( අයි ඇප්‍රිෂියේටඩ් ඉට්.) -මම ඒක අගය කරනවා.
I really appreciate it. ( අයි රියලි ඇප්‍රිෂියේටඩ් ඉට්.) - මම ඒක ඇත්තෙන්ම අගය කරනවා.
I owe you. ( අයි ඕව් යූ.) - මම ඔබට ණය ගැතියි .
I'm so grateful. (අයිම් සෝ ග්‍රේට්ෆුල්.) - මම බොහෝ කෘතඥ වෙනවා.
I couldn't have done it without you. (අයි කුඩ්න්ට් හෑව් ඩන් ඉට් විතව්ට් යූ.) - මට ඔබ නොමැතිව එය කළ නොහැකි විය.
Thanks for having my back. (තෑන්ක්ස් ෆෝ හැවින්ග් මයි බැක්.) - මගේ පසුපසින් ඉන්නවට ස්තුතියි.
Many thanks. ( මෙනි තෑන්ක්ස්) - බොහොම ස්තූතියි.
I can't thank you enough. ( අයි කාන්ට් තෑන්ක් යූ ඉනාෆ්.) - මට ඔබට ප්‍රමාණවත් තරම් ස්තුති කළ නොහැක. /මට ඔබට මෙච්චරයි කියලා ස්තුතියි කරන්න බැහැ.
ස්තූති කිරීමට ප්‍රතිචාර දක්වමු.
You are welcome. ( යූ ආ වෙල්කම්)
No problem.(නෝ ප්‍රොබ්ලම්)- ප්‍රශ්නයක් නැහැ
My pleasure. (මයි ප්ලෙෂ) -මට සතුටක්
Glad to help you. ( ග්ලෑඩ් ටු හෙල්ප් යූ.) - ඔබට උදව් කිරීමට ලැබීම සතුටක්
It's an honor. (ඉට්ස් ඇන් ඔන) - එය ගෞරවයක්.
Great 😍
ReplyDelete♥️
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete❤❤
ReplyDeleteVery important
ReplyDeleteSimple things that we need everyday
ReplyDeleteWe are waiting for your next lesson.today lesson is very good 🥰
ReplyDelete😍
ReplyDeleteGood job
ReplyDelete