Followers

Wednesday 12 July 2023

Different ways to say "Thank you."



ඔබට ස්තුතියි කියලා  ක්‍රම කිහිපයකින් කියමුද?

Thanks. ( තෑන්ක්ස්)

Thanks a lot.( තෑන්ක්ස් අ ලොට්)

Thank you. (තැන්ක් යූ)

Thanks for your help. (තෑන්ක්ස් ෆෝ යුව හෙල්ප්)

Thank you so much. (තැන්ක් යූ සෝ මච්)

I appreciate it. ( අයි ඇප්‍රිෂියේටඩ් ඉට්.) -මම ඒක අගය කරනවා.

I really appreciate it. ( අයි රියලි ඇප්‍රිෂියේටඩ් ඉට්.) -  මම ඒක ඇත්තෙන්ම අගය කරනවා.

I owe you. ( අයි ඕව් යූ.) -  මම ඔබට ණය ගැතියි .

I'm so grateful. (අයිම් සෝ ග්‍රේට්ෆුල්.) - මම  බොහෝ කෘතඥ වෙනවා.

I couldn't have done it without you. (අ‍යි කුඩ්න්ට් හෑව් ඩන් ඉට් විතව්ට් යූ.) - මට ඔබ නොමැතිව එය කළ නොහැකි විය.

Thanks for having my back. (තෑන්ක්ස් ෆෝ හැවින්ග් මයි බැක්.) - මගේ පසුපසින් ඉන්නවට ස්තුතියි.

Many thanks. ( මෙනි තෑන්ක්ස්) -  බොහොම ස්තූතියි.

I can't thank you enough. ( අයි කාන්ට් තෑන්ක් යූ ඉනාෆ්.) - මට ඔබට ප්‍රමාණවත් තරම් ස්තුති කළ නොහැක. /මට ඔබට මෙච්චරයි කියලා ස්තුතියි කරන්න බැහැ.


 ස්තූති කිරීමට ප්‍රතිචාර දක්වමු.

You are welcome. ( යූ ආ වෙල්කම්)

No problem.(නෝ ප්‍රොබ්ලම්)- ප්‍රශ්නයක් නැහැ

My pleasure. (මයි ප්ලෙෂ) -මට සතුටක්

Glad to help you. ( ග්ලෑඩ් ටු හෙල්ප් යූ.) - ඔබට උදව් කිරීමට ලැබීම සතුටක්

It's an honor. (ඉට්ස් ඇන් ඔන) - එය ගෞරවයක්. 

9 comments:

  "I can"  Vs  "Can I?"   I can -  මට  පුළුවන් I can dance- මට නටන්න  පුලුවන් I can play cricket- මට ක්‍රිකට් සෙල්ලම් කර...