Followers

Wednesday 12 July 2023

I'm Fine.

How are you? කියලා ඇහුවම හැමදාම කිව්වේ I'm Fine, Thank you. "කියලද?

වෙනස් වෙන්න කැමතිද?  එහෙනම් මේ පාඩම ඔයාට.



How are you?( හව්  ආ යූ?)- ඔයාට කොහොමද?

  • I'm great. ( අයිම් ග්‍රේට්)
  • I'm good. ( අයිම් ගුඩ්)
  • I'm Ok.( අයිම් ඕකේ.
  • I'm well ( අයිම් වෙල්)
මේ සෑම එක්කින්ම කියවෙන්නේ මම  හොඳින් කියාය. එබැවින් මේ ඕනෑම එකක් සමග  Thank you යන්න භාවිතා කළ හැකියි.

Ex: I'm great, Thank you.


How are you?  කියල අහන්න පුලුවන් තවත් විදියක් තමයි How's life?  කියන්නේ. 

 How's life? (හව්ස් ලයිෆ්?)   ජීවිතය  කොහොමද?

  • Great (ග්‍රේට්) - නියමයි
  • Pretty good  (ප්‍රිටී ගුඩ්) - තරමක් හොදයි
  • Same as always (සේම් ඈස් ඕල්වේස්) -හැමවෙලාවෙම වගේ එකයි.
  • Not so great. (නොට් සෝ ග්‍රේට්) - ගොඩක් හොඳ නැහැ 
  • Not bad. (නොට් බෑඩ්) -  වරදක් නැහැ
  • I'm busy ( අයිම්  බිසී) - මම  කාර්යබහුලයි
  • I'm bored (අයිම් බෝඩ්) - එපා වෙලා ඉන්නේ




9 comments:

  "I can"  Vs  "Can I?"   I can -  මට  පුළුවන් I can dance- මට නටන්න  පුලුවන් I can play cricket- මට ක්‍රිකට් සෙල්ලම් කර...