Greetings
තවමත් ඉංග්‍රීසියෙන් කෙනෙක්ව පිළිගන්න ඔබ පැකිලෙනවාද?
එහෙනම් මේ පාඩම ඔයාට.
15 Different Ways to Greet Someone.
Hello (හෙලෝ)
Hi ( හායි)
Hi there (හායි දෙයා )
Good Morning (ගුඩ් මෝනිං)
Good Afternoon (ගුඩ් ආෆ්ටනූන්)
Good Evening (ගුඩ් ඊවිනිං)
Good Night (ගුඩ් නයිට්)
How are you? (හව් ආ යූ?)
It's nice to meet you. (ඉට්ස් නයිස් ටු මීට් යූ.) - ඔබව හමුවීම කදිමයි.
It's lovely to meet you. (ඉට්ස් ලව්ලි ටු මීට් යූ.) - ඔබව හමුවීම සතුටක්.
It's a pleasure to meet you. (ඉට්ස් ප්ලෙෂ ටු මීට් යූ.) -ඔබව හමුවීම සතුටක්.
How's life? (හව්ස් ලයිෆ්?) - ජීවිතය කොහොමද?
What's new? (වට්ස් නිව්?) - මොනවද අලුත් දේවල්?
Long time no see. (ලෝන්ග් ටයිම් නෝ සී.) - ගොඩ කාලෙකින් දැක්කේ නෑ.
It's good to see you. (ඉට්ස් ගුඩ් ටු සී යූ.) - ඔබව හමුවීම හොඳයි.
💚🌻
ReplyDeleteThanks teacher.🥰
ReplyDelete