Followers

Wednesday 12 July 2023

 

Let's Vs Let



Let's- ලෙට්ස්

Let's go - අපි  යමු

Let's go to the party- අපි  පාටියට යමු

Let's help  the poor man-  අපි දුප්පත් මිනිසාට උදව් කරමු

Let's arrange a meeting-  අපි හමුවක්  පිළියෙල කරමු

Let's make a new thing-  අපි අලුත් දෙයක් හදමු

Let's have some fun - අපි ටිකක් විනෝද වෙමු 


Let-ලෙට් 

Let me go -  මට යන්න දෙන්න

Let me see -  මට බලන්න දෙන්න

Let me read this book-  මට මේ පොත කියවන්න දෙන්න

Let me have some food-  මට කෑම ටිකක් කන්න දෙන්නෙ

Let me do this work-  මට මේ වැඩේ කරගන්න දෙන්න

Let me sleep-  මට  නිදාගන්න දෙන්න


7 comments:

  "I can"  Vs  "Can I?"   I can -  මට  පුළුවන් I can dance- මට නටන්න  පුලුවන් I can play cricket- මට ක්‍රිකට් සෙල්ලම් කර...